20150103

මිථ්‍යා සමාධිය - සම්මා සමාධිය



මිථ්‍යා සමාධිය තියන කෙනෙකුට

තමන්ගෙ සිත කය වෙනස් වෙන විදිය
පෙනෙන්නෙ නැහැ..
සම්මා සමාධිය කියන්නෙ
සම්මා සතියෙ ප්‍රතිඵලය.
සම්මා සමාධිය තියන තැනැත්තාට
සම්මා සතිය අනිවාර්යයෙන් තියනවා.

තමන්ගෙ සිතෙත් කයෙත් සිදු වෙන වෙනස්වීම්...
එනම්...
තමන්ගෙ කාය වේදනා
චිත්ත ධම්ම කියන හතර පිළිබඳව
පවතින සිහිය සහ
ඒ හතරටම උපේක්ෂාව තියනවා.

සමාධිය පවතින්නෙ ඒ උපේක්ෂාව නිසයි..

ජීවිත
යෙ මොන හැලහැප්පීම් ආවත්
කුරුසියෙ ඇණ ගැහුවත්
සම්මා සමාධිය බිඳෙන්නෙ නෑ.

No comments:

Post a Comment